BREAKING NEWSEXCLUSIVEPOLITICS
කාම Group, Pages සෑදූවන්ට වැඩ වරදී අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්න අගමැතිගෙන් නියෝග

උතුම් මව් පදවියට නිගා දෙන ලෙස සමාජ ජාලා තුල කාම pages සහ Group සාදාගෙන සිටින හා ඒවාට එකතු වී තිරිසන් ලෙස සමාජ ජාලා අවභාවිතා කිරීමට පෙළඹී සිටින සියළු දෙනාම අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.