“කවුඩානේ ඌරුමස් තහනම්” නිර්මාණශීලි ලෙස ඌරු මස් මහමග විකිණූ තරුණ ව්‍යවසායකයාට අන්තවාදී මුසලිම් පිරිසකගෙන් හිරිහැර!

තම මෝටර් රථය ආසන්නයේ තබාගනිමින් ඌරු මස්, රෝස් පාන්, පොල් සම්බෝල විකිනු සිංහල තරුණයකුට කව්ඩාන ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් විරෝදය එල්ල කර තිබෙනවා.
මේ ඔහු ඒ පිළිබඳව Facebook හි තැබූ සටහන,
මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.ඌරු මස්, රෝස් පාන්, පොල් සම්බෝලෙ මගෙ කාර් එකේ තියන් පාර අයිනේ මම විකුනණවා. නමුත් ප්‍රාදේශවාසි මුස්ලිම් ජනතාවට ඒක බාධාවක් කියලා අයින් කර ගන්නලු. ඒ පණිවිඩය මට අරන් ආවෙම සිංහල මනුස්සයෙක්.ජාති භේදය ආගම් වාදය ප්‍රතික්ෂේප කරන කොල්ලෙක් මම. නමුත් සිංහල රටේ අපිට දෙයක් කරන්න ඉඩ හසර නැතිනම් ඒක ලොකු ප්‍රශ්නයක් බොහොම ලස්සනට පැක් කරලා කාටත් බාධාවක් නැති විදියට විකුණන හැටි ඔයාලටම පේනවා ඇති මේ ෆොටො එකේ. කව්ඩාන ෆුඩ් සිටි එක ඉස්සරහ මේ වැඩෙ මං කරන්නේ. ගොඩාක් අය සපෝර්ට් ඒත් මුස්ලිම් මිනිස්සු සහ ඔවුන්ට කත් අදින අපේ සිංහල මිනිසුන් බාධාවක්. නීතිමය වශයෙන් නගර සභාවෙන් අවසර ගෙන පිසූ ආහාර විකුණන මා විසින් නීතිමය වශයෙන් තව කලයුතු යමක් ඇත් ද කියා මා දැනුවත් කරන මෙන් මා ඉල්ලා සිටිනවා.




Muslim Ponna Pakayo, Marala danna one wesa kariyanwa
සහෝදරයා ඔයාට හොද අනාගතයක් තියනවා. ඔයා කිසිම දේකට බය නොවී ඔය වැඩේ ඔයා කරගෙන යන්න. ඔයා ඒකට නීතිමය පියවර ගන්න. සම හරක් ඕකට හරස් වෙයි. බය වෙන්න එපා. Keep it up bro .
මේ මොන කාලකණ්නි බල්ලොද? වෙසක් පෝය දවසෙත් ඔය මට්ට හැත්ත හරක් මස් විකුණුවා.
උන් කියන්නේ සත්ව ගාතනය නවත්තන්න. ගොන්නු වගේම උරෝ බකමුණෝ මාලු බිත්තර කුකුළන් ඔක්කොම පණ තියෙන සත්තු. බුදුරජාණන් ප්‍රාන ගාතනය මහත් පාපයක් යැයි වදාළ. බුදුන් වදින මෙි දේශයේ මෙවන් බුද්ධාගම අදහන අය ප්‍රාන ගාතනය මහත් පිළිකුලක් කියල දෙන්න
Kanne nethinam ahaka balaagena palayau
Paryo. Meka Arabia nowe . Mathaka thiyaganilla
උඹ කරන් පලයන් මල්ලී බය නැතුව. ලෙඩ ඇදගෙන ආවොත් ඉස්සරවෙලා පොලීසියට antri එකක් දාපන්.ඊට පස්සේ socal media වල online awilla kiyapan ubata sup ekata godak kattiya ennawa👍👍👍👍