BREAKING NEWSEXCLUSIVE

කරූ ජයසූරිය යළි පිටියේ – ව්‍යවස්ථාදායක සභාව කැඳවයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව කැඳවා තිබේ.

ඒ අනුව එළඹෙන 11 වන සදුදා දිනයේ ව්‍යවස්ථාදායක සභාව කැඳවීමට ඔහු කටයුතු කර ඇත.

එදිනට ව්‍යවස්ථාදායක සභාව කැඳවා ඇතැයි නිල නොවන වාර්තා පවසන්නේ මැතිවරණ කොමිසමේ මතුව ඇතැයි කියන ගැටලුවක් ගැන සාකච්ඡා කිරීම සඳහායි.

වයස අවුරුදු අසූවක් වන කරූ ජයසූරිය දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන්ගෙන් පසුව මෙරට වයෝවෘද්ධම දේශපාලකයා වීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button