BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWS
එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම තාක්ශනය Quantum technology මිනිසා ජය ගනී…

Quantum තාක්ශනය පිළිබදව වසර කිහිපයක සිට විවිද සමාගම් විසින් අත්හදා බැලීම් සිදුකරමින් පැවති අතර කිසිවෙකුටත් එය සාර්ථක ආකාරයෙන් නිර්මාණය කරන්නට බැරි වුනා.. නමුත් දිගින් දිගටම සිදු කෙරුනු පර්යේශනවල ප්රතිඵලයක් විදියට තමන් විසින් ඉතාමත් සාර්තක ආකාරයෙන් Quantum පරිගණක තාක්ශනය යොදාගෙන ගණනය කිරීමක් සුදු කළ බව අද Google සමාගම ප්රකාෂ කළා.. Sycamore නමින් හදුන්වන quantum computing chip එකක් යොදාගෙන මොවුන් සිදු කළ ඒ ගණනය කිරීම සදහා ගතවී ඇති කාළය තත්පර 200ක්.. එම ගණනය කිරීම ම වර්ථමානයේ භාවිතාවන super computer එකක් යොදාගෙන සිදු කළහොත් ඒ සදහා ආසන්න වශයෙන් වසර 10,000ක් වැය වෙනවා කියලයි ඔවුන් ප්රකාශ කරන්නෙ.