BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍ය ජනයා අතරත් කොරෝනා අවදානමක් – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ ඔවුන්ගේ සමීපතමයන් නිරෝධායනයට යොමු කෙරුණද, ඔවුන් සමාජයේ ගැටලු තැන් ඇති හෙයින් සාමාන්‍ය ජනයා අතර කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ හේතුවෙන් සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් ඒ ආකාරයෙන්ම නිසි පිළිපදින ලෙසද විශේෂ ඉල්ලීමක්ද කරමින්.

විශේෂයෙන් ඉදිරි දින 05 දී කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමුවේමේ වැඩි අවදානමක් පවතින බැවින් එම දින කිහිපය තුළ අවධානයෙන් සිටින්නැයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button