BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS
ඇඳිරි නීතිය යළිත් ක්‍රියාත්මක කිරීමේ තීරණය පිළිබද රජයෙන් විශේෂ නිවේදනයක්

කන්දකාඩු පුණරුත්ථාපන මධ්‍යස්ථානය මූලික කරගනිමින් ඒ ආශ්‍රිතයින් මගින් කොරෝනා දෙවන රැල්ල රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ යළි රටටම ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ අදහස් හුවමාරු වෙනවා.
කෙසේ වෙතත් ඇඳිරි නිතිය යළි ක්‍රියාත්මක කරනවද?නැද්ද? යන්න සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කලා.