BREAKING NEWS
ඇඳිරි නීතිය මැද අසරණ වූ පවුල් වලට, සංඝ රත්නය පිහිටවෙයි!

බක්පුර පසලොස්වක පොහොය යෙදි තිබු අද (07) දින යටගල රජමහා විහාරස්ථානයේ හිමිවරුන් විසින්ය ටගල ප්රදේශයේ ගම්මාන 05ක අඩුආදායම්ලාභි පවුල් 175ක් සදහා වියලි ආහාර මළු බේදාදිමට සුදානම්වන අයුරු.

