BREAKING NEWSEXCLUSIVEPOLITICS
ආසන 145ක් සහිතව වැඩි ඡන්ද 4,081,710කින් 2020 මහමැතිවරණය පොදුජන පෙරමුන ජයග්රහණය කරයි

මෙවර 2020 මහමැතිවරණයේ ප්රතිඵල වලට අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුන සියළුම පක්ෂ අබිබවා යමින් පැහැදිලි බහුතරයක් සහිතව ජයග්රහණය කර තිබෙනවා.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ – 6,853,693 – 59.09% (128+17) =145
සමගි ජන බලවේගය – 2,771,984 – 23.90% (47+7)= 54
ජාතික ජන බලවේගය – 445,958 – 3.84% (2+1)=3
ඉලංගෙයි තමිල් අරසු කච්චි – 327,168 – 2.82% (9+2)= 11
එක්සත් ජාතික පක්ෂය – 249,435 – 2.15% (0+1)= 1
ප්රභල පසුබෑමකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ ජාතික ලයිස්තු මන්ත්රී ධූරයක් පමනයි. එජාප ප්රභලයින් සියළු දෙනා තම ආසන ඉතා වැඩි පරතර සහිතව පරාජයය පත් වුනා.