BREAKING NEWS
අම්බලන්තොට සියලුම ග්‍රාමසේවක කාර්යාල විෂබීජ හරණයට ලක්කෙරේ!

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ග්‍රාම නිලධාරී කාර්යාල 55 ක් විෂබීජ හරණයට අද (07)සිදුවිය .
තම විවිධ අවශ්‍ය වෙනුවෙන් ප්‍රදේශයේ බොහෝ ජනතාවක් පැමිණෙන බැවින් ග්‍රාමනිලධාරී කාර්යාල මේ ආකාරයෙන් විෂබීජ හරණයට ලක්කිරීම සිදුකර තිබේ .
මෙම කටයුත්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත ඒ ඒ ප්‍රදේශයන් තුල සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් ක්‍රියාත්මක කර තිබේ .