BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
අනුරාධපුර රාජාංගනයෙන් තවත් කොරෝනා වෛරස ආසාධිතයින් සිව් දෙනෙක් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සෞඛ්‍ය උපදේශක වරයාගේ ආශ්‍රිතයින් ලෙස ස්වයං නිරෝධනයට ලක් කරන ලද අය අතරින් රාජාංගනය ප්‍රදේශයෙන් තවත් ආසාධිතයින් සිව් දෙනෙකු හමුවී තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.